Lakpura
Lakpura® · පොත්

Shukla Muhurthaya

සිටRs 1,328.84

From the publisher

ඒ තුරු සෙවනේ ඇත්තේ සුවයකි.

ගංදිය සුපුරුදු ගමනේ ය, පහළට ම ගලයි.

වෙහෙසක් නැති ගමනක යෙදෙන්නට ඒ මත වැටුණු

වියළි තුරු පතට ද ඇත්තේ වාසනාවකි.

ඒ හෝ හඬෙහි ඇත්තේ ගුප්ත බවකි.

ගංදිය තැන තැන ඇති කළු ගල්තලා ගැන කෝප නො වී

තම මග සලසා ගනිමින් මුහුදු දිය සොයා යන

ගමනේ යෙදෙයි.

Shukla Muhurthaya by Jayanthimala Perera is a Sinhala book published by Shajaya Publishers, listed under Fiction, Novels.

Book details

Titleශුක්ල මුහුර්තය (Shukla Muhurthaya)
AuthorJayanthimala Perera
LanguageSinhala
Pages200
CoverSoft Cover
ISBN9786246238018
PublisherShajaya Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKMC6Q2GW9
GTIN / බාර්කේතය9786246238018
යැවීමේ බර260 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න