From the publisher
ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේ දී ය. එය රතු මැණිකකි. ගින්දර තරමට දීප්තිමත්ව ඇවිලෙන අමුතු බලයක් ඇති රතු මැණිකකි. මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතු මැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරා ගත් එකක් වු නිසා ද? එහෙම නම් දෙවැනි වරට එහි හිමිකරුවා මරා පුංචි කොලුවෙකු ඒ රතු මණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වන්නට ඇති ද? ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරා ගන්නා "ශුද්ධ භුමිය" කුමක් ද?
Shuddha Bhumiya by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | ශුද්ධ භූමිය (Shuddha Bhumiya) |
| Author | Nimmi Muditha Herath |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556913323 |
| Publisher | Wijesuriya Grantha Kendraya |


