Lakpura
Lakpura® · පොත්

Shuddha Bhumiya

සිටRs 1,329.22

From the publisher

ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේ දී ය. එය රතු මැණිකකි. ගින්දර තරමට දීප්තිමත්ව ඇවිලෙන අමුතු බලයක් ඇති රතු මැණිකකි. මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතු මැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරා ගත් එකක් වු නිසා ද? එහෙම නම් දෙවැනි වරට එහි හිමිකරුවා මරා පුංචි කොලුවෙකු ඒ රතු මණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වන්නට ඇති ද? ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරා ගන්නා "ශුද්ධ භුමිය" කුමක් ද?

Shuddha Bhumiya by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleශුද්ධ භූමිය (Shuddha Bhumiya)
AuthorNimmi Muditha Herath
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556913323
PublisherWijesuriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKY2K757P3
GTIN / බාර්කේතය9789556913323
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න