From the publisher
ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර නම් මෙම ග්‍රන්ථය අප රටේ භූගෝලීය හා පාරිසරික පැතිකඩ පිළිබඳව පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන්නන්, මෙන්ම මහජනතාවද දැනුවත් කිරීම සඳහා රචනා කෙරුණකි. අප රටේ භූමි දර්ශනය, දේශගුණය, ජලවහනය, වනාන්තර, වාරි කර්මාන්ත හා ඓතිහාසික උරුම පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි කරුණු අන්තර්ගත කොට ඇත.
Shri Lankawe Bhugoliya Wisthara by Yuraj Padmin Soysa is a Sinhala book published by Author Publication, listed under Academic & Reference.
Book details
| Title | ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර (Shri Lankawe Bhugoliya Wisthara) |
| Author | Yuraj Padmin Soysa |
| Language | Sinhala |
| Pages | 117 |
| Cover | Soft Cover |
| ISBN | 9789555040587 |
| Publisher | Author Publication |


