ලක්පුර
Lakpura® · පොත්

Shri Lankawe Bhugoliya Wisthara

සිටRs 668

From the publisher

ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර නම් මෙම ග්‍රන්ථය අප රටේ භූගෝලීය හා පාරිසරික පැතිකඩ පිළිබඳව පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, පරිසරය පිළිබඳව අධ්‍ය‍යනය කරන්නන්, මෙන්ම මහජනතාවද දැනුවත් කිරීම සඳහා රචනා කෙරුණකි.  අප රටේ භූමි දර්ශනය, දේශගුණය, ජලවහනය, වනාන්තර, වාරි කර්මාන්ත හා ඓතිහාසික උරුම පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි කරුණු අන්තර්ගත කොට ඇත.

Shri Lankawe Bhugoliya Wisthara by Yuraj Padmin Soysa is a Sinhala book published by Author Publication, listed under Academic & Reference.

Book details

Titleශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර (Shri Lankawe Bhugoliya Wisthara)
AuthorYuraj Padmin Soysa
LanguageSinhala
Pages117
CoverSoft Cover
ISBN9789555040587
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKK2C42Z34
GTIN / බාර්කේතය9789555040587
යැවීමේ බර169 g
ISBN978-955-50405-8-7
Pages117
LanguageSinhala
PublisherAuthor Publication
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න