From the publisher
අත්පොලසන් නාදය වඩාත් තීව්ර විය. හුරු පුරුදු සන්සුන් ගමනින් වේදිකාව දක්වා ඇවිද ගිය ඔහු සම්ප්රදායික චීන ආචාරය පුද දී ස්වීඩනයේ රජු වූ කාල් ගුස්තාෆ් වෙතින් තමන්ට හිමි පදක්කම ලබා ගත්තේය. දෙවනුව සභාව වෙතට හැරුණු ''වෙයි'' එවැනිම ලෙසින් උඩු කය ඉදිරියට නැඹුරු කර සභාවට ද ආචාර කළේය.
Sarwakala by Oshadi Jayasinghe is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | සර්වකාල (Sarwakala) |
| Author | Oshadi Jayasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245834211 |
| Publisher | Pahan Publication |



