Lakpura
Lakpura® · පොත්

Sarwakala

සිටRs 1,993.25

From the publisher

අත්පොලසන් නාදය වඩාත් තීව්‍ර විය. හුරු පුරුදු සන්සුන් ගමනින් වේදිකාව දක්වා ඇවිද ගිය ඔහු සම්ප්‍රදායික චීන ආචාරය පුද දී ස්වීඩනයේ රජු වූ කාල් ගුස්තාෆ් වෙතින් තමන්ට හිමි පදක්කම ලබා ගත්තේය. දෙවනුව සභාව වෙතට හැරුණු ''වෙයි'' එවැනිම ලෙසින් උඩු කය ඉදිරියට නැඹුරු කර සභාවට ද ආචාර කළේය.

Sarwakala by Oshadi Jayasinghe is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසර්වකාල (Sarwakala)
AuthorOshadi Jayasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245834211
PublisherPahan Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK4S7HBCRV
GTIN / බාර්කේතය9786245834211
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න