From the publisher
තුසිතයෙහි කිසිදු
කට හඩක් නෑසේ.
සති අන්තයේ මෙහෙව්
හෝරාවක වැඩි දෙනෙකු
සන්ධ්යා නින්දක
සුව විදින බැවිනි.
ඒ ගැඹුරු නිහැඩියාව
බිඳිනුයේ, වඩිම්බුව දිගට
එල්ලී ඉදහිට හඬ නගන
සුළං සීනුවක් පමණකි.
තෙත්බර සුළගේ හදවත
වඩාත් බරැති විය යුතුය.
සුළගේ ගී හඬ !
Santhana Susum Sara by Ganga Shayini Gamage is a Sinhala book published by Moonlight Publications, listed under Fiction & Literature, Novels.
Book details
| Title | සන්තාන සුසුම් සර (Santhana Susum Sara) |
| Author | Ganga Shayini Gamage |
| Language | Sinhala |
| Pages | 415 |
| Cover | Soft Cover |
| ISBN | 978-624911930 |
| Publisher | Moonlight Publications |


