Lakpura
Lakpura® · 书籍

Santhana Susum Sara

起价60.04 CNY

From the publisher

තුසිතයෙහි කිසිදු

කට හඩක් නෑසේ.

සති අන්තයේ මෙහෙව්

හෝරාවක වැඩි දෙනෙකු

සන්ධ්‍යා නින්දක

සුව විදින බැවිනි.

ඒ ගැඹුරු නිහැඩියාව

බිඳිනුයේ, වඩිම්බුව දිගට

එල්ලී ඉදහිට හඬ නගන

සුළං සීනුවක් පමණකි.

තෙත්බර සුළගේ හදවත

වඩාත් බරැති විය යුතුය.

සුළගේ ගී හඬ !

Santhana Susum Sara by Ganga Shayini Gamage is a Sinhala book published by Moonlight Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleසන්තාන සුසුම් සර (Santhana Susum Sara)
AuthorGanga Shayini Gamage
LanguageSinhala
Pages415
CoverSoft Cover
ISBN978-624911930
PublisherMoonlight Publications

技术参数

产品编号LK5MNPWN4Q
运输重量497 g
Pages415
LanguageSinhala
PublisherMoonlight Publications
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问