Lakpura
Lakpura® · Books

Sankranthi Saha Thawath Katha

From$2.00

From the publisher

සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ ලියූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය "ගස් කට්ටිය" (1994) සිට මේ වන විට ප්‍රකාශිත අලුත් ම කෙටිකතා සංග්‍රහය "සංක්‍රාන්ති" (2012) දක්වා කෙටිකතා සංග්‍රහ නවයක පළ වූ කෙටිකතා අසූ පහක් අතරින් තෝරාගත් කෙටිකතා ඇතුළත් කෘතියකි මේ. මෙවැන්නක් පළ කිරීමේ අරමුණ වූයේ ඔහුගේ විවිධ ප්‍රවණතා පිළිබිඹු කරන කෙටිකතා පාඨකයින්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට අවස්ථාවක් ලබා දීම ය.

Sankranthi Saha Thawath Katha by Keerthi Welisarage is a Sinhala book published by Sameera Prakashana, listed under Fiction & Literature, Short Stories.

Book details

Titleසංක්‍රාන්ති සහ තවත් කතා (Sankranthi Saha Thawath Katha)
AuthorKeerthi Welisarage
LanguageSinhala
Pages108
CoverSoft Cover
ISBN9789551311988
PublisherSameera Prakashana

Technical details

Product №LKD6HZHA9D
GTIN / barcode9789551311988
Shipping weight159 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent