Lakpura
Lakpura® · පොත්

Sankranthi Saha Thawath Katha

සිටRs 664.42

From the publisher

සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ ලියූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය "ගස් කට්ටිය" (1994) සිට මේ වන විට ප්‍රකාශිත අලුත් ම කෙටිකතා සංග්‍රහය "සංක්‍රාන්ති" (2012) දක්වා කෙටිකතා සංග්‍රහ නවයක පළ වූ කෙටිකතා අසූ පහක් අතරින් තෝරාගත් කෙටිකතා ඇතුළත් කෘතියකි මේ. මෙවැන්නක් පළ කිරීමේ අරමුණ වූයේ ඔහුගේ විවිධ ප්‍රවණතා පිළිබිඹු කරන කෙටිකතා පාඨකයින්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට අවස්ථාවක් ලබා දීම ය.

Sankranthi Saha Thawath Katha by Keerthi Welisarage is a Sinhala book published by Sameera Prakashana, listed under Fiction & Literature, Short Stories.

Book details

Titleසංක්‍රාන්ති සහ තවත් කතා (Sankranthi Saha Thawath Katha)
AuthorKeerthi Welisarage
LanguageSinhala
Pages108
CoverSoft Cover
ISBN9789551311988
PublisherSameera Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKD6HZHA9D
GTIN / බාර්කේතය9789551311988
යැවීමේ බර159 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න