From the publisher
ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්රන්ථය සිංහල සංදේශ කාව්යයන්හි හැඩරුව - ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්රීය ශික්ෂණයකින් යුතුවත් සංග්රහ කර තිබේ. "සංදේශ විවරණය" සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.
Sandesha Wiwaranaya by Sirisena Vithanage is a Sinhala book published by Sameera Publication, listed under Literature.
Book details
| Title | සංදේශ විවරණය (Sandesha Wiwaranaya) |
| Author | Sirisena Vithanage |
| Language | Sinhala |
| Pages | 176 |
| Cover | Soft Cover |
| ISBN | 9789559640424 |
| Publisher | Sameera Publication |


