Lakpura
Lakpura® · පොත්

Sandesha Wiwaranaya

සිටRs 664.42

From the publisher

ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍ය‍යන්හි හැඩරුව - ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. "සංදේශ විවරණය" සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.

Sandesha Wiwaranaya by Sirisena Vithanage is a Sinhala book published by Sameera Publication, listed under Literature.

Book details

Titleසංදේශ විවරණය (Sandesha Wiwaranaya)
AuthorSirisena Vithanage
LanguageSinhala
Pages176
CoverSoft Cover
ISBN9789559640424
PublisherSameera Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK9JHFXS6P
GTIN / බාර්කේතය9789559640424
යැවීමේ බර234 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න