Lakpura
Lakpura® · Books

Samaja Pragamanaya

From$2.00

From the publisher

ස්වදේශීය සංතියෙන් ද/ වාග්සෙල්‍ය‍යෙන් ද/ දේශප්‍රේමයෙන් ද/ මානව දයාවෙන් ද/ ස්වදේශානුරාගයෙන් ද දෙස, බස, රැස, සමය විමසති, දකිති,වඩති. මොහොතින් මොහොත දිරියෙන් ඉදිරියට ම සමාජය ඔසවයි. මේ භූමියේ ජනතාවගේ පොදු උන්නතිය උදෙසා දඩිය හෝ සිතුවිලි හෙළන කුමන රට වැසියාත් පන නලින් සුසුම් පොදින් එකම එක් මිනිත්තුවකටත් අපේ කමට අපේ රටට, අපේ බසට ඉතා අගෙයි.

මේ අපේ සමාජයයි, සමාජයේ ඉදිරිය උදෙසා එකාමෙන් ගමන් කරමු. රටේ සමාජයේ ඉහළම ජනපති තුමාගේ සිට පහළම හිඟමන් යදින්නාගේ ද පොදු අරමුණ රටේ, සමාජයේ, ඉදිරි දියුණුවට ගමන් ගත යුතු බවකි. සමාජයේ කොයි කවුරුත් පොදු දායකත්වයක් දරමින් රට දැය සමාජ ප්‍රගමණයක් දකින්නේ ඒ නිසා වෙනි.

Samaja Pragamanaya by M. L. PRASANNA WIJESINGHA is a Sinhala book published by ශ්රී ලංකාවේ ක්රියාකාරී සංවේදී සන්නිවේදන ආයතනය, listed under Society Politics & Current Affairs.

Book details

Titleසමාජ ප්‍රගමණය (Samaja Pragamanaya)
AuthorM. L. PRASANNA WIJESINGHA
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9789558848234
Publisherශ්රී ලංකාවේ ක්රියාකාරී සංවේදී සන්නිවේදන ආයතනය

Technical details

Product №LK6QW8HMWP
GTIN / barcode9789558848234
Shipping weight216 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent