Lakpura
Lakpura® · 书籍

Samaja Pragamanaya

起价13.32 CNY

From the publisher

ස්වදේශීය සංතියෙන් ද/ වාග්සෙල්‍ය‍යෙන් ද/ දේශප්‍රේමයෙන් ද/ මානව දයාවෙන් ද/ ස්වදේශානුරාගයෙන් ද දෙස, බස, රැස, සමය විමසති, දකිති,වඩති. මොහොතින් මොහොත දිරියෙන් ඉදිරියට ම සමාජය ඔසවයි. මේ භූමියේ ජනතාවගේ පොදු උන්නතිය උදෙසා දඩිය හෝ සිතුවිලි හෙළන කුමන රට වැසියාත් පන නලින් සුසුම් පොදින් එකම එක් මිනිත්තුවකටත් අපේ කමට අපේ රටට, අපේ බසට ඉතා අගෙයි.

මේ අපේ සමාජයයි, සමාජයේ ඉදිරිය උදෙසා එකාමෙන් ගමන් කරමු. රටේ සමාජයේ ඉහළම ජනපති තුමාගේ සිට පහළම හිඟමන් යදින්නාගේ ද පොදු අරමුණ රටේ, සමාජයේ, ඉදිරි දියුණුවට ගමන් ගත යුතු බවකි. සමාජයේ කොයි කවුරුත් පොදු දායකත්වයක් දරමින් රට දැය සමාජ ප්‍රගමණයක් දකින්නේ ඒ නිසා වෙනි.

Samaja Pragamanaya by M. L. PRASANNA WIJESINGHA is a Sinhala book published by ශ්රී ලංකාවේ ක්රියාකාරී සංවේදී සන්නිවේදන ආයතනය, listed under Society Politics & Current Affairs.

Book details

Titleසමාජ ප්‍රගමණය (Samaja Pragamanaya)
AuthorM. L. PRASANNA WIJESINGHA
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9789558848234
Publisherශ්රී ලංකාවේ ක්රියාකාරී සංවේදී සන්නිවේදන ආයතනය

技术参数

产品编号LK6QW8HMWP
GTIN / 条形码9789558848234
运输重量216 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问