Lakpura
Lakpura® · Books

Sadadaraniya Kemiliya

From$8.00

From the publisher

ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!

ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?

නැතහොත්, වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?

මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.

සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.

මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි - එක් සංකේත නාමයකි.

කැමීලියා.

ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?

නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?

ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?

නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?

Sadadaraniya Kemiliya by Gethmini Priyanvada Welikala is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Crime, Novels, Thriller.

Book details

Titleසදාදරණීය කැමීලියා (Sadadaraniya Kemiliya)
AuthorGethmini Priyanvada Welikala
LanguageSinhala
Pages405
CoverSoft Cover
ISBN9786246570439
PublisherMuses Publishing House (Pvt) Ltd

Technical details

Product №LKP4SBYBP6
GTIN / barcode9786246570439
Shipping weight486 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent