Lakpura
Lakpura® · පොත්

Sadadaraniya Kemiliya

සිටRs 2,657.67

From the publisher

ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!

ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?

නැතහොත්, වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?

මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.

සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.

මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි - එක් සංකේත නාමයකි.

කැමීලියා.

ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?

නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?

ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?

නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?

Sadadaraniya Kemiliya by Gethmini Priyanvada Welikala is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Crime, Novels, Thriller.

Book details

Titleසදාදරණීය කැමීලියා (Sadadaraniya Kemiliya)
AuthorGethmini Priyanvada Welikala
LanguageSinhala
Pages405
CoverSoft Cover
ISBN9786246570439
PublisherMuses Publishing House (Pvt) Ltd

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKP4SBYBP6
GTIN / බාර්කේතය9786246570439
යැවීමේ බර486 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න