From the publisher
මේ කථා සංග්රහයට, වර්තමාන ලෝක සාහිත්යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්රාන්ස් කෆ්කා ගේ ශ්රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්යසනයෝ ම ය.
Rupa Wiparyasaya by කේ.ජී. කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි සහ සමාගම, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | රූප විපර්යාසය (Rupa Wiparyasaya) |
| Author | කේ.ජී. කරුණාතිලක |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555511032 |
| Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම |


