Lakpura
Lakpura® · 书籍

Rupa Wiparyasaya

起价26.64 CNY

From the publisher

මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්‍රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.

Rupa Wiparyasaya by කේ.ජී. කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි සහ සමාගම, listed under Fiction, Fiction & Literature.

Book details

Titleරූප විපර්යාසය (Rupa Wiparyasaya)
Authorකේ.ජී. කරුණාතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555511032
Publisherදයාවංශ ජයකොඩි සහ සමාගම

技术参数

产品编号LKXEXMQGEN
GTIN / 条形码9789555511032
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问