Lakpura
Lakpura® · Books

Roshan Mahanama

From$6.00

From the publisher

මෙම කෘතිය. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩකයකු ගේ විස්තරාත්මක චරිතාපදානය යි.

රොෂාන් මහානාම නම් ඔහු ගේ ළමා කාලය, පාසල් ක්‍රිකට් ක්‍රීඩා කළ සමය, ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කාලය සහ අනපේක්ෂිත මොහොතක සිදු වූ විශ්‍රාම ගැනීම පිළිබඳ තොරතුරු ඇතුළත් ‘වේදනාත්මක සමු ගැන්ම’ නම් කෘතිය මීට කලකට ඉහත දී පළ වින. ඒ කෘතියේ යාවත්කාලීන කරන ලද සවිස්තරාත්මක සංස්කරණයක් ලෙස මේ කෘතිය දැන් ඔබ අතට පත්වේ. ක්‍රීඩක දිවියට සමුදීමෙන් පසු ව පුහුණුකරුවකු ලෙස, විස්තර විචාරකයකු ලෙස සහ ජාත්‍යන්තර ක්‍රිකට් තීරකයකු ලෙස ගෙවුණු කාලය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද මේ කෘතියේ එයි.

Roshan Mahanama by අශාන් පීරිස් is a Sinhala book published by දර්ශන ප්රකාශන, listed under Biography.

Book details

Titleරොෂාන් මහානාම (Roshan Mahanama)
Authorඅශාන් පීරිස්
LanguageSinhala
ISBN9786245771028
Publisherදර්ශන ප්රකාශන

Technical details

Product №LKEP67GHDY
GTIN / barcode9786245771028
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent