Lakpura
Lakpura® · පොත්

Roshan Mahanama

සිටRs 1,993.25

From the publisher

මෙම කෘතිය. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩකයකු ගේ විස්තරාත්මක චරිතාපදානය යි.

රොෂාන් මහානාම නම් ඔහු ගේ ළමා කාලය, පාසල් ක්‍රිකට් ක්‍රීඩා කළ සමය, ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කාලය සහ අනපේක්ෂිත මොහොතක සිදු වූ විශ්‍රාම ගැනීම පිළිබඳ තොරතුරු ඇතුළත් ‘වේදනාත්මක සමු ගැන්ම’ නම් කෘතිය මීට කලකට ඉහත දී පළ වින. ඒ කෘතියේ යාවත්කාලීන කරන ලද සවිස්තරාත්මක සංස්කරණයක් ලෙස මේ කෘතිය දැන් ඔබ අතට පත්වේ. ක්‍රීඩක දිවියට සමුදීමෙන් පසු ව පුහුණුකරුවකු ලෙස, විස්තර විචාරකයකු ලෙස සහ ජාත්‍යන්තර ක්‍රිකට් තීරකයකු ලෙස ගෙවුණු කාලය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද මේ කෘතියේ එයි.

Roshan Mahanama by අශාන් පීරිස් is a Sinhala book published by දර්ශන ප්රකාශන, listed under Biography.

Book details

Titleරොෂාන් මහානාම (Roshan Mahanama)
Authorඅශාන් පීරිස්
LanguageSinhala
ISBN9786245771028
Publisherදර්ශන ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKEP67GHDY
GTIN / බාර්කේතය9786245771028
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න