Lakpura
Lakpura® · Books

Rajana Rajani

From$8.00

From the publisher

ඇසෙන්නේ ඔබේ සිනා හඬ. අප එක්ව ගැයූ ගීත, ඉහිරුණු සිහිනවල ශේෂ! ඉරණම කාරුණික වුණා නම්, සමහර විට මේ ලන්තඃරුම රැගෙන සෑම අඳුරු මොහොතකම ආලෝකය සොයා ගමන් කරන්නට තිබුණා. ඔබේ හිත් වේදනාවන් නිවේවා! දැවුම් තැවුම් නිමා වේවා! මට නිදහස් වෙන්න බෑ. ඒත් මම ඔබ නිදහස් කරනවා.

ලෝකයේ ඉවසිය නොහැකිම වේදනාව ශාරීරික වේදනාව නොව, ඔබ ආදරයෙන් සිප ගත් රෝස මල රෝස කටුවක් වීමේ දරුණු වේදනාවයි.

තුන් වේල එක වේලක් කොටගත්, රාත්‍රියේ නිදිවරා රැකියා කරන්නට සිදු වූ, ණය ගෙවීම පාඩම් කිරීම තරමටම අත්‍යාවශ්‍ය සාධකයක් වූ මෙල්බන් නුවර ඉගෙන ගන්නා අපේ සරසවි මානවක මානවිකාවන් කොටසකගේ වෘත්තාන්තය!

Rajana Rajani by Sumithra Rahubadda is a Sinhala book published by Platform For Alternate Culture, listed under Fiction & Literature, Novels.

Book details

Titleරජන රජනී (Rajana Rajani)
AuthorSumithra Rahubadda
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9786246107086
PublisherPlatform For Alternate Culture

Technical details

Product №LKY8C9HH5A
GTIN / barcode9786246107086
Shipping weight339 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent