Lakpura
Lakpura® · 서적

Rajana Rajani

부터₩10,673

From the publisher

ඇසෙන්නේ ඔබේ සිනා හඬ. අප එක්ව ගැයූ ගීත, ඉහිරුණු සිහිනවල ශේෂ! ඉරණම කාරුණික වුණා නම්, සමහර විට මේ ලන්තඃරුම රැගෙන සෑම අඳුරු මොහොතකම ආලෝකය සොයා ගමන් කරන්නට තිබුණා. ඔබේ හිත් වේදනාවන් නිවේවා! දැවුම් තැවුම් නිමා වේවා! මට නිදහස් වෙන්න බෑ. ඒත් මම ඔබ නිදහස් කරනවා.

ලෝකයේ ඉවසිය නොහැකිම වේදනාව ශාරීරික වේදනාව නොව, ඔබ ආදරයෙන් සිප ගත් රෝස මල රෝස කටුවක් වීමේ දරුණු වේදනාවයි.

තුන් වේල එක වේලක් කොටගත්, රාත්‍රියේ නිදිවරා රැකියා කරන්නට සිදු වූ, ණය ගෙවීම පාඩම් කිරීම තරමටම අත්‍යාවශ්‍ය සාධකයක් වූ මෙල්බන් නුවර ඉගෙන ගන්නා අපේ සරසවි මානවක මානවිකාවන් කොටසකගේ වෘත්තාන්තය!

Rajana Rajani by Sumithra Rahubadda is a Sinhala book published by Platform For Alternate Culture, listed under Fiction & Literature, Novels.

Book details

Titleරජන රජනී (Rajana Rajani)
AuthorSumithra Rahubadda
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9786246107086
PublisherPlatform For Alternate Culture

기술 사양

상품 번호LKY8C9HH5A
GTIN / 바코드9786246107086
배송 중량339 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의