From the publisher
" ඒයි.. කොලුවා මෙහාට එමු. ඔයා හැම තැනම ඇවිදින්නේ මහ ලොකු වීරයෙක් වගේ. තමන්ගේ නිදහස නොමිලේ ලැබුණු දීමනාවක් නෙවෙයි. එය ලැබුණේ අනෙක් අයගේ කැපවීම් හරහා. ඒ නිසා ඒ නිදහස රැක ගැනීමේ වගකීම දරන්න.'
ෂාරුක් ඛාන් නමැති පිරිමි ළමයා එයින් තම පියා අදහස් කළේ කුමක්ද යන්න වටහා ගත්තේ නැත. එහෙත් එම වැකි කිහිපය ඔහුගේ සිතට තදින් කාවැදුණේය. පසුකාලීනව ඔහු තම පියාගේ එම වචන පිළිබඳ මෙසේ පැවසුවේය.
" මට ඒ වෙලාවේ හිතුණේ තාත්තා කියන්නේ විදෙස් පාලනයකින් ලබාගත් නිදහසක් වගේ දෙයක් කියායි. ඒත් ලොකු මහත් වුණාට පස්සෙ දැන් මට තේරෙනවා ඔහු කතා කළේදරිද්‍රතාවෙන් මිදී ලබන නිදහස හෝ අසරණ බවෙන් මිදී ලබන නිදහස ගැන කියා. ඒවායින් මිදී නිදහස උදා කර ගැනීමේ වගකීම තිබුණේ මා අතයි.''
Obe Pemwathage Kathawa Sharuk KHAN by Kumara Siriwaradhana is a Sinhala book published by Aratuwa Prakashana, listed under Biography, Historical.
Book details
| Title | ඔබේ පෙම්වතාගේ කතාව ෂාරුක් KHAN (Obe Pemwathage Kathawa Sharuk KHAN) |
| Author | Kumara Siriwaradhana |
| Language | Sinhala |
| Pages | 304 |
| Cover | Soft Cover |
| ISBN | 9789557012384 |
| Publisher | Aratuwa Prakashana |


