Lakpura
Lakpura® · 서적

Obe Pemwathage Kathawa Sharuk KHAN

부터₩9,356

From the publisher

" ඒයි.. කොලුවා මෙහාට එමු. ඔයා හැම තැනම ඇවිදින්නේ මහ ලොකු වීරයෙක් වගේ. තමන්ගේ නිදහස නොමිලේ ලැබුණු දීමනාවක් නෙවෙයි. එය ලැබුණේ අනෙක් අයගේ කැපවීම් හරහා. ඒ නිසා ඒ නිදහස රැක ගැනීමේ වගකීම දරන්න.'

ෂාරුක් ඛාන් නමැති පිරිමි ළමයා එයින් තම පියා අදහස් කළේ කුමක්ද යන්න වටහා ගත්තේ නැත. එහෙත් එම වැකි කිහිපය ඔහුගේ සිතට තදින් කාවැදුණේය. පසුකාලීනව ඔහු තම පියාගේ එම වචන පිළිබඳ මෙසේ පැවසුවේය.

" මට ඒ වෙලාවේ හිතුණේ තාත්තා කියන්නේ විදෙස් පාලනයකින් ලබාගත් නිදහසක් වගේ දෙයක් කියායි. ඒත් ලොකු මහත් වුණාට පස්සෙ දැන් මට තේරෙනවා ඔහු කතා කළේදරිද්‍රතාවෙන් මිදී ලබන නිදහස හෝ අසරණ බවෙන් මිදී ලබන නිදහස ගැන කියා. ඒවායින් මිදී නිදහස උදා කර ගැනීමේ වගකීම තිබුණේ මා අතයි.''

 

Obe Pemwathage Kathawa Sharuk KHAN by Kumara Siriwaradhana is a Sinhala book published by Aratuwa Prakashana, listed under Biography, Historical.

Book details

Titleඔබේ පෙම්වතාගේ කතාව ෂාරුක් KHAN (Obe Pemwathage Kathawa Sharuk KHAN)
AuthorKumara Siriwaradhana
LanguageSinhala
Pages304
CoverSoft Cover
ISBN9789557012384
PublisherAratuwa Prakashana

기술 사양

상품 번호LKTHM2PSKC
GTIN / 바코드9789557012384
배송 중량374 g
ISBN978-955-701-238-4
Pages304
LanguageSinhala
PublisherAratuwa Prakashana
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의