From the publisher
ගැහැනියක් මොන තරම් විශ්වාස කරන්න පුළුවන්ද කියලා මට කියල දුන්නේ ඔයාලා දෙන්නා... පල්ලවී වගේම ඔයත් මට සීතාවෝ වගේ පිරිසිදුයි. ඔයාලා විතරක් නෙවේ මේ සමාජෙ හුඟක් ගැහැනු සීතාවෝ වගේ. ඒත් පිරිමි අපි කළේ රාමා වෙන එක මිසක් රාවාණා වෙන්න උත්සාහ කළ එක නෙවෙයි... තවත් ගැහැනිය දිහා පිරිසිදු හිතින් හිතන්න, බලන්න, කෙයාරින් වෙන්න හුඟක් පිරිමින්ට අමතක වුණා... ඇත්තටම නියම පිරිමියා රාවණා මිසක් රාමා නෙවේ... ගැහැනියෙක්ගේ කුසින් ඉපදිලා ඒ කිරීම බීලා හැදෙන අපි කරන්නේ තවත් ගැහැනියකට ගරහන එක...
විශ්වාසය කියන දේ තියෙන තැන ගැහැනු ඔයාලට අග්නි පරික්ෂාවක් ඕනම නෑ ගෞර්වකී. ඕනම නෑ...
Numba Sithawa Se by DINUSHA WEERARATHNA is a Sinhala book published by Dewmini Publication.
Book details
| Title | නුඹ සීතාව සේ (Numba Sithawa Se) |
| Author | DINUSHA WEERARATHNA |
| Language | Sinhala |
| Pages | 712 |
| Cover | Soft Cover |
| ISBN | 9786245784271 |
| Publisher | Dewmini Publication |



