Lakpura
Lakpura® · 书籍

Numba Sithawa Se

起价86.59 CNY

From the publisher

ගැහැනියක් මොන තරම් විශ්වාස කරන්න පුළුවන්ද කියලා මට කියල දුන්නේ ඔයාලා දෙන්නා... පල්ලවී වගේම ඔයත් මට සීතාවෝ වගේ පිරිසිදුයි. ඔයාලා විතරක් නෙවේ මේ සමාජෙ හුඟක් ගැහැනු සීතාවෝ වගේ. ඒත් පිරිමි අපි කළේ රාමා වෙන එක මිසක් රාවාණා වෙන්න උත්සාහ කළ එක නෙවෙයි... තවත් ගැහැනිය දිහා පිරිසිදු හිතින් හිතන්න, බලන්න, කෙයාරින් වෙන්න හුඟක් පිරිමින්ට අමතක වුණා... ඇත්තටම නියම පිරිමියා රාවණා මිසක් රාමා නෙවේ... ගැහැනියෙක්ගේ කුසින් ඉපදිලා ඒ කිරීම බීලා හැදෙන අපි කරන්නේ තවත් ගැහැනියකට ගරහන එක...

විශ්වාසය කියන දේ තියෙන තැන ගැහැනු ඔයාලට අග්නි පරික්ෂාවක් ඕනම නෑ ගෞර්වකී. ඕනම නෑ...

Numba Sithawa Se by DINUSHA WEERARATHNA is a Sinhala book published by Dewmini Publication.

Book details

Titleනුඹ සීතාව සේ (Numba Sithawa Se)
AuthorDINUSHA WEERARATHNA
LanguageSinhala
Pages712
CoverSoft Cover
ISBN9786245784271
PublisherDewmini Publication

技术参数

产品编号LKTBT3DN9K
GTIN / 条形码9786245784271
运输重量823 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问