From the publisher
නො ලියත් කිසිවෙක්' නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු, එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අදුරු පැතිකඩකි. දේශපාලනයෙනුත්, රාජය්ය අකාර්යක්ෂමතාවෙනුත් බැට කන විශ්රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්,ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.
ප්රජාතන්ත්රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹු වෙයි.
No Liyath Kisiwek by Chirath Wijayalath is a Sinhala book published by Sanyatha Publication, listed under Fiction, Translations.
Book details
| Title | නො ලියත් කිසිවෙක් (No Liyath Kisiwek) |
| Author | Chirath Wijayalath |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249621909 |
| Publisher | Sanyatha Publication |


