Lakpura
Lakpura® · كتب

No Liyath Kisiwek

من$2.00

From the publisher

නො ලියත් කිසිවෙක්' නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු, එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අදුරු පැතිකඩකි. දේශපාලනයෙනුත්, රාජය්‍ය අකාර්යක්ෂමතාවෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්,ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹු වෙයි.

No Liyath Kisiwek by Chirath Wijayalath is a Sinhala book published by Sanyatha Publication, listed under Fiction, Translations.

Book details

Titleනො ලියත් කිසිවෙක් (No Liyath Kisiwek)
AuthorChirath Wijayalath
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249621909
PublisherSanyatha Publication

التفاصيل الفنية

المنتج رقمLKC5CNJHBR
GTIN / الرمز الشريطي9786249621909
وزن الشحن250 g
Malaka
مستشارك للمنتجات

Malaka تنفيذي أول

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Malaka مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®