From the publisher
සියුම් පපුවක් තිබෙ නම් හිස තිය නිවෙන්න..
එහෙව් පපුවක් කොහෙද නුඹෙ ළඟ හැරෙන්න..
නිවෙන්නට නුඹ නොමැති වූවොත් දැවී යනවා ඇරෙන්න..
විසඳුමක් වෙන දන්නෙ නෑ මං දැවෙන මගෙ හිත නිවන්න..
එහෙම නැතිනම් හැකිය මට මතක සයුරෙ ගිලෙන්න..
නිවෙන්නට නොව එවිට වෙන්නේ අකාලේ ගිලී මියෙන්න..
Niwemi Nethinam Miyemi by Sithu Induwara is a Sinhala book published by Rasakatha Publishers, listed under Fiction, Poetry.
Book details
| Title | නිවෙමි නැතිනම් මියෙමි (Niwemi Nethinam Miyemi) |
| Author | Sithu Induwara |
| Language | Sinhala |
| Pages | 56 |
| Cover | Soft Cover |
| ISBN | 9786246417468 |
| Publisher | Rasakatha Publishers |


