Lakpura
Lakpura® · පොත්

Niwemi Nethinam Miyemi

සිටRs 1,329.22

From the publisher

සියුම් පපුවක් තිබෙ නම් හිස තිය නිවෙන්න..

එහෙව් පපුවක් කොහෙද නුඹෙ ළඟ හැරෙන්න..

නිවෙන්නට නුඹ නොමැති වූවොත් දැවී යනවා ඇරෙන්න..

විසඳුමක් වෙන දන්නෙ නෑ මං දැවෙන මගෙ හිත නිවන්න..

එහෙම නැතිනම් හැකිය මට මතක සයුරෙ ගිලෙන්න..

නිවෙන්නට නොව එවිට වෙන්නේ අකාලේ ගිලී මියෙන්න..

Niwemi Nethinam Miyemi by Sithu Induwara is a Sinhala book published by Rasakatha Publishers, listed under Fiction, Poetry.

Book details

Titleනිවෙමි නැතිනම් මියෙමි (Niwemi Nethinam Miyemi)
AuthorSithu Induwara
LanguageSinhala
Pages56
CoverSoft Cover
ISBN9786246417468
PublisherRasakatha Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKAF6JS3S4
GTIN / බාර්කේතය9786246417468
යැවීමේ බර102 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න