From the publisher
ඕස්ට්රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මගින්, මෙරට පුවත්පත් හා විද්යුත් මාධ්යයන් හි පළ කරන්නට යෙදුණු ඒ අවවාදාත්මක දැන්වීම මගේ මතකයේ ඇත. නීති විරෝධී ලෙස ඕස්ට්රේලියාවට ඇතුල්වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. එසේ එන සියලු දෙනා, අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන් ම ආපසු හරවා යවනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න. ඊට ටික කලකට පසුව, ඕස්ට්රේලියානු රජයෙන් පළ කොට තිබු පහත දැක්වෙන දැන්වීම මගේ ඇස ගැටුණේ,අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මොහොතක,අහඹු ලෙසය.
Nirodhayana Charikawa by කපිල කුමාර කාලිංග is a Sinhala book published by ෆාස්ට් පබ්ලිෂර්ස්, listed under Fiction, Short Stories.
Book details
| Title | නිරෝධායන චාරිකාව (Nirodhayana Charikawa) |
| Author | කපිල කුමාර කාලිංග |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556779820 |
| Publisher | ෆාස්ට් පබ්ලිෂර්ස් |


