Lakpura
Lakpura® · 书籍

Nirodhayana Charikawa

起价20.02 CNY

From the publisher

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මගින්, මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය‍යන් හි පළ කරන්නට යෙදුණු ඒ අවවාදාත්මක දැන්වීම මගේ මතකයේ ඇත. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුල්වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. එසේ එන සියලු දෙනා, අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන් ම ආපසු හරවා යවනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න. ඊට ටික කලකට පසුව, ඕස්ට්‍රේලියානු රජයෙන් පළ කොට තිබු පහත දැක්වෙන දැන්වීම මගේ ඇස ගැටුණේ,අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මොහොතක,අහඹු ලෙසය.

Nirodhayana Charikawa by කපිල කුමාර කාලිංග is a Sinhala book published by ෆාස්ට් පබ්ලිෂර්ස්, listed under Fiction, Short Stories.

Book details

Titleනිරෝධායන චාරිකාව (Nirodhayana Charikawa)
Authorකපිල කුමාර කාලිංග
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556779820
Publisherෆාස්ට් පබ්ලිෂර්ස්

技术参数

产品编号LK393P3RED
GTIN / 条形码9789556779820
运输重量250 g
ISBN978-955-677-982-0
LanguageSinhala
Publisherෆාස්ට් පබ්ලිෂර්ස්
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问