From the publisher
මාරියා මොන්ටිසෝරි මැතිනිය සහ ඇගේ පුත් මාරියෝ දෙවන ලෝක යුධ සමයේ දී රටින් පිටුවහල් කරන ලදී. එනිසා ඉන්දියාවේ වසර හතක් ගෙවීමෙන් පසුව 1946 දී ලන්ඩනයට විත් යුරෝපයේදී පවත්වන ලද පළමුවැනි පුහුණු පාඨමාලාව මෙය විය. මෙම දේශනය පවත්වනු ලැබුවේ අගේ මරණයට වසර හයකට පෙරදීය. මාරියා මොන්ටිසෝරි මැතිනිය විසින් නිරීක්ෂණ,විචක්ෂණ හා විද්‍යාත්මක හැදෑරීම් විශාල සංක්‍යාවක් ළමුන් වෙනුවෙන් සිදු කර ඇත.
Nidahasa Saha Adhyapanaya by Chandrani Amarakoon is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Academic & Reference.
Book details
| Title | නිදහස සහ අධ්‍යාපනය (Nidahasa Saha Adhyapanaya) |
| Author | Chandrani Amarakoon |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245664214 |
| Publisher | Wijesooriya Grantha Kendraya |


