Lakpura
Lakpura® · පොත්

Nidahasa Saha Adhyapanaya

සිටRs 1,329

From the publisher

මාරියා මොන්ටිසෝරි මැතිනිය සහ ඇගේ පුත් මාරියෝ දෙවන ලෝක යුධ සමයේ දී රටින් පිටුවහල් කරන ලදී. එනිසා ඉන්දියාවේ වසර හතක් ගෙවීමෙන් පසුව 1946 දී ලන්ඩනයට විත් යුරෝපයේදී පවත්වන ලද පළමුවැනි පුහුණු පාඨමාලාව මෙය විය. මෙම දේශනය පවත්වනු ලැබුවේ අගේ මරණයට වසර හයකට පෙරදීය. මාරියා මොන්ටිසෝරි මැතිනිය විසින් නිරීක්ෂණ,විචක්ෂණ හා විද්‍යාත්මක හැදෑරීම් විශාල සංක්‍යාවක් ළමුන් වෙනුවෙන් සිදු කර ඇත.

Nidahasa Saha Adhyapanaya by Chandrani Amarakoon is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Academic & Reference.

Book details

Titleනිදහස සහ අධ්‍යාපනය (Nidahasa Saha Adhyapanaya)
AuthorChandrani Amarakoon
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664214
PublisherWijesooriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKG653GHPX
GTIN / බාර්කේතය9786245664214
යැවීමේ බර250 g
ISBN978-624-566-421-4
LanguageSinhala
PublisherWijesooriya Grantha Kendraya
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න