Lakpura
Lakpura® · Books

Minis Jiwithaya Saha Getalu

From$2.00

From the publisher

ලොව හැම තැනම ගැටළු, අසහනය, වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගොස් මිනිසා තුල පවතින ගුණ ධර්ම වනසා දමන ස්වභාවයකට පත් වී ඇත. මිනිසාට සහනය, සතුට, සාමය අවශ්‍ය වුණු මෙවන් යුගයක් මිනිස් ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ බඳුයි. විවිධාකාර විෂමතා හා ගැටළු නිසා උත්ගත වන අසහනය, බිය, තණ්හාව සමාජයට අහිතකර ලෙස බලපාන අතර මිනිසුන්ව කායික මානසික රෝගීන් බවට ද පත් කරයි. එනිසා මෙම ගැටළුන්ගෙන් මිදී එදිනෙදා ජීවිතයේ දී පැන  නගින නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන් කෙරෙන ඉතා හරවත් වූ විග්‍රහයක් මෙයින් දක්වයි.

 

Minis Jiwithaya Saha Getalu by ආචර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමි is a Sinhala book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Positive Thinking, Self Help & Personal Development.

Book details

Titleමිනිස් ජීවිතය සහ ගැටළු (Minis Jiwithaya Saha Getalu)
Authorආචර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමි
LanguageSinhala
Pages151
CoverSoft Cover
ISBN000-955-9219-87-1
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

Technical details

Product №LKZXCJJ4XY
Shipping weight206 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent