Lakpura
Lakpura® · Boeken

Minis Jiwithaya Saha Getalu

Vanaf€1.79

From the publisher

ලොව හැම තැනම ගැටළු, අසහනය, වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගොස් මිනිසා තුල පවතින ගුණ ධර්ම වනසා දමන ස්වභාවයකට පත් වී ඇත. මිනිසාට සහනය, සතුට, සාමය අවශ්‍ය වුණු මෙවන් යුගයක් මිනිස් ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ බඳුයි. විවිධාකාර විෂමතා හා ගැටළු නිසා උත්ගත වන අසහනය, බිය, තණ්හාව සමාජයට අහිතකර ලෙස බලපාන අතර මිනිසුන්ව කායික මානසික රෝගීන් බවට ද පත් කරයි. එනිසා මෙම ගැටළුන්ගෙන් මිදී එදිනෙදා ජීවිතයේ දී පැන  නගින නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන් කෙරෙන ඉතා හරවත් වූ විග්‍රහයක් මෙයින් දක්වයි.

 

Minis Jiwithaya Saha Getalu by ආචර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමි is a Sinhala book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Positive Thinking, Self Help & Personal Development.

Book details

Titleමිනිස් ජීවිතය සහ ගැටළු (Minis Jiwithaya Saha Getalu)
Authorආචර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමි
LanguageSinhala
Pages151
CoverSoft Cover
ISBN000-955-9219-87-1
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

Technische details

Product №LKZXCJJ4XY
Verzendgewicht206 g
Malaka
Uw productadviseur

Malaka Senior Executive

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Malaka — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker