From the publisher
මසාලා චායි තුළින් ඔහු අප කැදවාගෙන යන්නේ අපේ අසල්වැසි රටටයි. ඔහුගේ විදේශ සංචාරය නම් පුදුමසහගත ය. අප හිතුණු විටෙක ගමේ යන්නාක් මෙනි. කුඩා මල්ලක් කරේ එල්ලා ගෙන කරන මේ සංචාරවල දී ඔහුට විවිධ සංස්කෘතික සමාජ ඇසුරු කරන්නට ලැබේ.
Masala Chayi (madurasi Serisara) by සංජය දොලමුල්ල is a Sinhala book published by Author Publication.
Book details
| Title | මසාලා චායි (මදුරාසි සැරිසර) (Masala Chayi (madurasi Serisara)) |
| Author | සංජය දොලමුල්ල |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555198936 |
| Publisher | Author Publication |


