Lakpura
Lakpura® · පොත්

Masala Chayi (madurasi Serisara)

සිටRs 1,998

From the publisher

මසාලා චායි තුළින් ඔහු අප කැදවාගෙන යන්නේ අපේ අසල්වැසි රටටයි. ඔහුගේ විදේශ සංචාරය නම් පුදුමසහගත ය. අප හිතුණු විටෙක ගමේ යන්නාක් මෙනි. කුඩා මල්ලක් කරේ එල්ලා ගෙන කරන මේ සංචාරවල දී ඔහුට විවිධ සංස්කෘතික සමාජ ඇසුරු කරන්නට ලැබේ.

Masala Chayi (madurasi Serisara) by සංජය දොලමුල්ල is a Sinhala book published by Author Publication.

Book details

Titleමසාලා චායි (මදුරාසි සැරිසර) (Masala Chayi (madurasi Serisara))
Authorසංජය දොලමුල්ල
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555198936
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKPY3R433P
GTIN / බාර්කේතය9789555198936
යැවීමේ බර250 g
ISBN978-955-51989-3-6
LanguageSinhala
PublisherAuthor Publication
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න