From the publisher
සියල්ල හමාර කරගෙන ආපසු ඉන්ද්‍රගරයට පැමිණෙන කල්කිට දැනගන්නට ලැබෙන්නේ තම සොහොයුරාත්, තම ආදරවන්තියත් අසරණ අඩියකට වැටී සිටි බවය. ඔවුන් බේරා ගන්නට ද, වරක් වඳ වී ගියා යැයි සැලකුණු දැවැන්ත ධානවයන්ද අවදි කරගෙන සටන් කරන දුෂ්ට කාලිගෙන් මේ නගරය බේරා ගන්නටද ,නපුර හෙවත් අධර්මය පරාජය කරන්නට ද දැන් කල්කිට සිදුවෙයි. එහෙත් එක සිතුවිල්ලක් පසුපසට ගැනීමෙන් මුළු ලෝකයම විනාසයට පත්වීමේ අවදානමක්ද ඇති බව කල්කි නොදන්නවා නොවේ.
ඉරණම තීන්දු කරන්නේ කුමක්දැයි ඔබට දැනගන්නට ලැබෙන්නේ මහායොද්ධ කල්කි - ශිව අසිපත හමාර කතාවේදී ය.
Mahayoddha Kalki : Shiwa Asipatha by Palitha Jayakodi is a Sinhala book published by Muses Publishing House, listed under Fiction, Novels, Translations.
Book details
| Title | මහායොද්ධ කල්කි : ශිව අසිපත (Mahayoddha Kalki : Shiwa Asipatha) |
| Author | Palitha Jayakodi |
| Language | Sinhala |
| Pages | 472 |
| Cover | Soft Cover |
| ISBN | 9786245579075 |
| Publisher | Muses Publishing House |


