ලක්පුර
Lakpura® · පොත්

Mahayoddha Kalki : Shiwa Asipatha

සිටRs 2,331

From the publisher

සියල්ල හමාර කරගෙන ආපසු ඉන්ද්‍රගරයට පැමිණෙන කල්කිට දැනගන්නට ලැබෙන්නේ තම සොහොයුරාත්, තම ආදරවන්තියත් අසරණ අඩියකට වැටී සිටි බවය. ඔවුන් බේරා ගන්නට ද, වරක් වඳ වී ගියා යැයි සැලකුණු දැවැන්ත ධානවයන්ද අවදි කරගෙන සටන් කරන දුෂ්ට කාලිගෙන් මේ නගරය බේරා ගන්නටද ,නපුර හෙවත් අධර්මය පරාජය කරන්නට ද දැන් කල්කිට සිදුවෙයි. එහෙත් එක සිතුවිල්ලක් පසුපසට ගැනීමෙන්  මුළු ලෝකයම විනාසයට පත්වීමේ අවදානමක්ද ඇති බව කල්කි නොදන්නවා නොවේ.

ඉරණම තීන්දු කරන්නේ කුමක්දැයි ඔබට දැනගන්නට ලැබෙන්නේ මහායොද්ධ කල්කි - ශිව අසිපත හමාර කතාවේදී ය.

Mahayoddha Kalki : Shiwa Asipatha by Palitha Jayakodi is a Sinhala book published by Muses Publishing House, listed under Fiction, Novels, Translations.

Book details

Titleමහායොද්ධ කල්කි : ශිව අසිපත (Mahayoddha Kalki : Shiwa Asipatha)
AuthorPalitha Jayakodi
LanguageSinhala
Pages472
CoverSoft Cover
ISBN9786245579075
PublisherMuses Publishing House

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKFT5TFPV5
GTIN / බාර්කේතය9786245579075
යැවීමේ බර559 g
ISBN978-624-5579-07-5
Pages472
LanguageSinhala
PublisherMuses Publishing House
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න