From the publisher
සිරුර දෙපැත්තේ ම නෙරා පෙනෙන අංගෝපාංග පමණට වඩා සොලවමින් ඇවිදින ස්ත්රියකගේ ඒ ගමන ඇගේ වයසට නොගැළපෙන්නේ යයි ඩග්ලස්ට සිතුණ ද ඔහු ඒ ඇවිදිල්ල වඩා තියුණු ඇසකින් නිරීක්ෂණය කළේය. දුර දිවීමේ තරගයකට පුහුණු වන්නකු සේ ඇවිදින තවත් අයෙක් අනෙක් සියල්ලන් පසුකරමින් යයි.
** බයිපාස් සොසයිටි **
"මට ඕන වෙලා තියෙන්නෙ මිනිහගෙ තුවාලෙ සනීප කරවලා බෙල්ල කෙළින් කරවලා අරන් හැන්දෑවක අපේ මිදුලෙ අඹ ගහ යට වාඩිවෙලා පොඩි අඩියකුත් ගහන ගමන් කවි ගැන කතාබහ කරන්න. ඒ වගේ දියුණු රසිකයෙක් එක්ක මොන තරම් දේවල් කතා කරන්ඩ පුළුවන්ද?
** රසිකයෙක් සහ කවියෙක්**
Kedapath Dahayak by Jayathilaka Kammallaweera is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction.
Book details
| Title | කැඩපත් දහයක් (Kedapath Dahayak) |
| Author | Jayathilaka Kammallaweera |
| Language | Sinhala |
| Pages | 128 |
| Cover | Soft Cover |
| ISBN | 9789556913248 |
| Publisher | Wijesooriya Grantha Kendraya |



