Lakpura
Lakpura® · पुस्तकें

Kedapath Dahayak

से₹189.83

From the publisher

සිරුර දෙපැත්තේ ම නෙරා පෙනෙන අංගෝපාංග පමණට වඩා සොලවමින් ඇවිදින ස්ත්‍රියකගේ ඒ ගමන ඇගේ වයසට නොගැළපෙන්නේ යයි ඩග්ලස්ට සිතුණ ද ඔහු ඒ ඇවිදිල්ල වඩා තියුණු ඇසකින් නිරීක්ෂණය කළේය. දුර දිවීමේ තරගයකට පුහුණු වන්නකු සේ ඇවිදින තවත් අයෙක් අනෙක් සියල්ලන් පසුකරමින් යයි.

** බයිපාස් සොසයිටි **

"මට ඕන වෙලා තියෙන්නෙ මිනිහගෙ තුවාලෙ සනීප කරවලා බෙල්ල කෙළින් කරවලා අරන් හැන්දෑවක අපේ මිදුලෙ අඹ ගහ යට වාඩිවෙලා පොඩි අඩියකුත් ගහන ගමන් කවි ගැන කතාබහ කරන්න. ඒ වගේ දියුණු රසිකයෙක් එක්ක මොන තරම් දේවල් කතා කරන්ඩ පුළුවන්ද?

** රසිකයෙක් සහ කවියෙක්**

Kedapath Dahayak by Jayathilaka Kammallaweera is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction.

Book details

Titleකැඩපත් දහයක් (Kedapath Dahayak)
AuthorJayathilaka Kammallaweera
LanguageSinhala
Pages128
CoverSoft Cover
ISBN9789556913248
PublisherWijesooriya Grantha Kendraya

तकनीकी विवरण

उत्पाद सं.LKRECMGM8X
GTIN / बारकोड9789556913248
शिपिंग वज़न181 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें