From the publisher
ඔය මෙතන හිර කරන් ඉන්න
හැඟීම් වලට පාඩුවේ
ගලන්න දෙන්න.
ඇතුලට දාලා හිර කරන් ඉන්න
හීන වලට එළියට එන්න
ඉඩ දෙන්න.
එකම එක වතාවක්
ඔයාගෙ හදවත ඉල්ලන දේ
කරල බලන්න.
ඒ හදවත ඉල්ලන්නේ ආදරය නම්.
ඔය බර පැත්තකට දාලා
මගෙ අත්දෙක උඩින්
ඔය හිත තියලා බලන්න.
එකම එක වතාවක්
මාව විශ්වාස කරන්න.
මම ඔය හැම හීනයක්ම පාට කරන්නම්.
Kawiya Numba by අසෙනි වර්ෂා is a Sinhala book published by ගීමා ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | කවිය නුඹ (Kawiya Numba) |
| Author | අසෙනි වර්ෂා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245677016 |
| Publisher | ගීමා ප්රකාශන |


