Lakpura
Lakpura® · 书籍

Kawiya Numba

起价53.29 CNY

From the publisher

ඔය මෙතන හිර කරන් ඉන්න

හැඟීම් වලට පාඩුවේ

ගලන්න දෙන්න.

ඇතුලට දාලා හිර කරන් ඉන්න

හීන වලට එළියට එන්න

ඉඩ දෙන්න.

එකම එක වතාවක්

ඔයාගෙ හදවත ඉල්ලන දේ

කරල බලන්න.

ඒ හදවත ඉල්ලන්නේ ආදරය නම්.

ඔය බර පැත්තකට දාලා

මගෙ අත්දෙක උඩින්

ඔය හිත තියලා බලන්න.

එකම එක වතාවක්

මාව විශ්වාස කරන්න.

මම ඔය හැම හීනයක්ම පාට කරන්නම්.

Kawiya Numba by අසෙනි වර්ෂා is a Sinhala book published by ගීමා ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleකවිය නුඹ (Kawiya Numba)
Authorඅසෙනි වර්ෂා
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245677016
Publisherගීමා ප්රකාශන

技术参数

产品编号LK3S3N7SK8
GTIN / 条形码9786245677016
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问