From the publisher
හීන ගේන හිත අස්සේ
ඔබ ඉන්නේ උඩු මහලේ
ආදරේට කවුළු පියන් නෑ...
හිත ළඟ හිත
මිස දොරගුළු නෑ...
ප්රේමණීය අබිසේස් ලැබ
නොදැනුණු සේ සිත අරගෙන
ඔබව දමා දුර ගියාට
මේ හැටි දඬුවම්...
අහංකාර ආදරියට
තවමත් දඬුවම්...
මියෙන තුරා විඳවන්නට
ලැබුණා දඬුවම්...
අහිමි වුණත් හිමි නොවුණත්
මතක් වුනත් අමතක මුත්
තවමත් මේ හිත් මැදුරේ
ඔබට නවාතැන්...
බොඳව ගියත් පෙම් සිහිනේ
මටද නවාතැන්...
සසර කොහේ හෝ හමු වී
ගනිමු නවාතැන්....
Kap Suwahas Kal by Dilhani Wikramarathna is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Novels.
Book details
| Title | කප් සුවහස් කල් (Kap Suwahas Kal) |
| Author | Dilhani Wikramarathna |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550929276 |
| Publisher | Gaya Kriyeshans |


