Lakpura
Lakpura® · 书籍

Kap Suwahas Kal

起价13.32 CNY

From the publisher

හීන ගේන හිත අස්සේ

ඔබ ඉන්නේ උඩු මහලේ

ආදරේට කවුළු පියන් නෑ...

හිත ළඟ හිත

මිස දොරගුළු නෑ...

ප්‍රේමණීය අබිසේස් ලැබ

නොදැනුණු සේ සිත අරගෙන

ඔබව දමා දුර ගියාට

මේ හැටි දඬුවම්...

අහංකාර ආදරියට

තවමත් දඬුවම්...

මියෙන තුරා විඳවන්නට

ලැබුණා දඬුවම්...

අහිමි වුණත් හිමි නොවුණත්

මතක් වුනත් අමතක මුත්

තවමත් මේ හිත් මැදුරේ

ඔබට නවාතැන්...

බොඳව ගියත් පෙම් සිහිනේ

මටද නවාතැන්...

සසර කොහේ හෝ හමු වී

ගනිමු නවාතැන්....

Kap Suwahas Kal by Dilhani Wikramarathna is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Novels.

Book details

Titleකප් සුවහස් කල් (Kap Suwahas Kal)
AuthorDilhani Wikramarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929276
PublisherGaya Kriyeshans

技术参数

产品编号LKWZN8C3Z5
GTIN / 条形码9789550929276
运输重量250 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问