From the publisher
ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ජේද කෙටිය; බරපතළ ලෙස ප්‍රායොගිකය. සැබැවින්ම උද්යෝගය වඩනසුලුය.මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය.එහෙත්,ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය.
Jeewithayata Padam Siyayak by උපාලි රත්නායක is a Sinhala book published by සුසර ප්රකාශකාශන, listed under Academic & Reference, PSYCHOLOGY.
Book details
| Title | ජීවිතයට පාඩම් සියයක් (Jeewithayata Padam Siyayak) |
| Author | උපාලි රත්නායක |
| Language | Sinhala |
| ISBN | 9789553303806 |
| Publisher | සුසර ප්රකාශකාශන |


