Lakpura
Lakpura® · පොත්

Jeewithayata Padam Siyayak

සිටRs 999

From the publisher

ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ජේද කෙටිය; බරපතළ ලෙස ප්‍රායොගිකය. සැබැවින්ම උද්යෝගය වඩනසුලුය.මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය.එහෙත්,ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය.

Jeewithayata Padam Siyayak by උපාලි රත්නායක is a Sinhala book published by සුසර ප්රකාශකාශන, listed under Academic & Reference, PSYCHOLOGY.

Book details

Titleජීවිතයට පාඩම් සියයක් (Jeewithayata Padam Siyayak)
Authorඋපාලි රත්නායක
LanguageSinhala
ISBN9789553303806
Publisherසුසර ප්රකාශකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKTD3MDM9J
GTIN / බාර්කේතය9789553303806
යැවීමේ බර250 g
ISBN978-955-330-380-6
LanguageSinhala
Publisherසුසර ප්රකාශකාශන
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න