From the publisher
ඉංග්‍රීසි භාෂාව වැනි විදේශ භාෂාවක් ඉගෙනගැනීමේදී විවිධ ගැටලු ඇතිවෝම ස්වභාවිකය. ගැටළු නිවැරදිව විසඳා ගැනීමට නොහැකිවීම නිසාම සමහරු ඉංග්‍රීසි ඉගෙනීම අතහැරදමා තිබේ. ප්‍රධාන ගැටළු විසඳා ගත්විට ඉංග්‍රීසි ඉගෙනීම ඉතාම පහසුවේ. මෙම පොතේ එබඳු ගැටළු රාශියක් ඉතා සරල ලෙස පැහැදිලි කර ඇත. එබැවින් මෙම පොත ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාරි වනු ඇත.
Ingrisi Igenimedi Karadara Ethi Karana Then by K. N. T. Amarasiri is a Sinhala-English book published by Praveena Publishers, listed under Academic & Reference.
Book details
| Title | ඉංග්‍රීසි ඉගෙනීමේදී කරදර ඇති කරන තැන් (Ingrisi Igenimedi Karadara Ethi Karana Then) |
| Author | K. N. T. Amarasiri |
| Language | Sinhala-English |
| Pages | 114 |
| Cover | Soft Cover |
| ISBN | 9789551622381 |
| Publisher | Praveena Publishers |


